සුහද මාරුවක් ගන්න, නිවසක් කුලියට දෙන්න, රැකියාවක් සොයාගන්න හෝ භාණ්ඩ විකුණා ගන්න — සියල්ල එකම ගිණුමකින් පහසුවෙන් කරගන්න.
ගුරුවරුන්, හෙද නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයින්ට ගැළපෙන සුහද මාරුවක් ස්වයංක්‍රීයව සොයා ගන්න.
නිවාස, බෝඩිං කාමර, වාහන හෝ ව්‍යාපාරික ස්ථාන කුලියට දීමට සහ සොයා ගැනීමට පහසුම මග.
ඔබට ගැළපෙන රැකියාවක් හෝ ඔබේ වැඩකටයුතු කරගැනීමට දක්ෂ සේවකයෙක් ඉක්මනින් සොයා ගන්න.
ඔබේ ඉඩම්, වාහන, ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු ඕනෑම දෙයක් ඉක්මනින් විකුණා ගන්න.
සරල බව, ආරක්ෂාව සහ වේගවත් සේවාවක් සමඟ ඔබේ කාලය ඉතිරි කරගන්න.
එක් වරක් ලියාපදිංචි වී Transfer, Rent, Job සහ Sell යන සියලුම සේවාවන් එකම ගිණුමකින් භාවිතා කරන්න.
ඔබේ අවශ්‍යතාවය ඇතුළත් කළ පසු ඔබට වඩාත්ම ගැළපෙන අය පද්ධතිය මගින් ස්වයංක්‍රීයව පෙන්වයි.
ඔබේ දුරකථන අංකය අනවශ්‍ය අයට නොපෙනෙන ලෙස, ඔබ කැමති අය සමඟ පමණක් සම්බන්ධ වීමේ පහසුකම.